අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් නායකයාද වෙයි. නමුත් පසුගිය 31 වනදා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායකවරයා ලෙස පත්වීමක් ලබාදී තිබුණා.
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය සුර්ය බල ශක්තියෙන් ආලෝකවත් කිරීමේ උත්සවයේ නිල සමරු ඵලකයෙන්ය. එහි සඳහන් ආකාරයට දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා සේම එජාපයේ නැගෙනහිර අනුරාධපුර සංවිධායකද වනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
