ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙකු විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ බිරිඳට කුඩයක් අල්ලාගෙන සිටීම දැක්වෙන ජයාරූපක් කෙරෙහි මේ වන විට සමාජජාල වෙබ් අඩවි මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළද අවධානයක් දිනා ඇත.
මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අලුත් අවුරුද්දට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් ගැනීමට ගුවන් හමුදා මුලස්ථාන භුමියේ සංවිධානය කරතිබූ අලුත් අවුරුදු සල්පිල් භූමියේදීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
