බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමය ඇති පස් වැන්නාද පැමිණේ !

බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමය ඇති පස් වැන්නාද පැමිණේ !

බ්‍රිතාන්‍ය ඔට්ටුන්න හිමි කුමරු වන කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරුට සහ කේට් මිට්ල්ඩන් කුමරියට දාව තෙවන දරු උපතද 23 වනදා සිදුව ඇත.

පිරිමි දරුවකු වන ඔහුගේ උපත් බර රාත්තල් අටයි අවුන්ස 7 වන අතර මවත් දරුවන් නිරෝගී සුවයෙන් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම උපත සමඟ විලියම් කුමරුගේ සහෝදරයා වන හැරී කුමරු බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි ස්ථානයේ 6 වැන්නා බවය පත්ව ඇත.

ඒ ඔහුට පෙර විලියම් - හැරී කුමරුවන්ගේ පියාවන චාර්ල්ස්, විලියම් කුමාරයා සහ ඔහුගේ දරුවන් තිදෙනා බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව කිරුළට උරුමකම් කියන නිසාය.

මේ අතර හැරී කුමරුද විවාහ වීමට නියමිතව ඇති අතර ඒ ඇමරිකානු ජාතික නිළියක වන මේඝන් මේකල් සමඟින්ය. එම විවාහය යෙදී ඇත්තේ එළඹෙන මැයි මාසයේදීය.

රාජකීය පවුල නව කුමරුගේ උප්පත්තිය රාජකීය සම්ප්‍රදාය අනුව මහජනයාට දැනුම්දී ඇති ආකාරයප රනස001

නව කුමරුගේ උප්පත්තිය වෙනුවෙන් රාජකීය පවුල තබා ඇති ට්වීටර් පණිවිඩය 
002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න