Language Switcher

V2025

ඔස්ට්‍රේලියාවටත් සමලිංගික විවාහ

දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක වූ නව නීතිය හා එය බලගන්වන්නට දී තිබූ කාලයෙන් පසු මුල්වරට ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ මංගල උත්සව කිහිපහක්ම පවත්වා තිබේ. මෙසේ විවාහ වූ යුවලවල් අතර ඔලිම්පික් ධාවන ශූර ක්‍රේග් බර්න්ස් හා ඔහුගේ සහකරු මෙන්ම ඔලිම්පික් ශූරයෙකු වූ ලුක් සලිවන් ද වූ අතර පසුගිය සඳුදා මැදියම් රැයේදී නිව් සවුත් වේල්ස්හි ඔවුන්ගේ විවාහය සිදුවිය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමලිංගික විවාහ නීත්‍යානුකූල බවට පිළිගත් විසිපස් වැනි රට වනු ඇත.

සී.එන්.එන්./ලක්බිම