මට මානසික ආබාධයක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප්

මට මානසික ආබාධයක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප්

තමාට මානසික ආබාධ නැති බවත් ජනපති ධූරය දැරීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. මෙයට හේතු වී ඇත්තේ ට්‍රම්ටප්ට මානසික ආබාධ ඇති බවට ග්‍රන්ථයකින් ආනාවරණය කිරීමයි.

මෙම ග්‍රන්ථයේ රචකයා මයිකල් වූල්ප් යැයි පවසේ.

ට්‍රම්ප්ට රාජ්‍ය පාලනය පිළිබඳව තීන්දු ගැනීමේ දුෂ්කරතා ඇති බව එම ග්‍රන්ථයේ වැඩිදුරටත් දක්වා ඇත.

ට්‍රම්ප් සම්බන්ධව හිටපු ජනාධිපති බරක් ඔබාමා ද පැවසුවේ ට්‍රම්ප් ජනපති ධූරයට සුදුසු තත්ත්වයක නොසිටින බවයි. මේ අනුව එම ග්‍රන්ථයට එරෙහිව නඩු පැවරීමට ට්‍රම්ප් සැලසුම් කර ඇත.

 දිවයින

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න