Language Switcher

V2025

දුමින්දගේ සහෝදරයාට සුභ මංගලම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායකගේ පෞද්ගලික ලේකම් මෙන්ම ⁣ජේෂ්ඨ සහෝදරයා වූ කාවින්ද දිසානායක ඊයේ (07) යුග දිවියට පිවිසුණි.

කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම මංගල උත්සවය පැවැත් විණි.