ශ්‍රී ලංකා රග්බි සංගමය : ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි !

ශ්‍රී ලංකා රග්බි සංගමය : ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි !

ශ්‍රී ලංකා රග්බි සංගමයේ කාන්තා රග්බි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නවක රග්බි ක්‍රීඩිකාවන් බඳවාගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි.

එම ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාස තුනක විශේෂ පුහුණු වැඩමුළුවන් පැවැත්වීමට නියමිතය.

එම වැඩමුළුවට තෝරාගන්නා ක්‍රීඩිකාවන්ට සියලු පහසුකම් රග්බි සංගමය ලබාදෙන බව ද රග්බි සංගමය පවසයි.

වයස 19 ත් 24 ත් අතර ක්‍රීඩිකාවන්ට ජූනි මස 15 වැනිදා දිනට පෙර අයැදුම් කළ හැකි අතර වැඩි විස්තර 0112667321 හෝ 0776714779 යන දුරකථනවලින් තනූජා වීරක්කොඩි ඇමතීමෙන් ලබාගත හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න