මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මුලතිව් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
අඩු පහසුකම් මධ්‍යයේ වුවද ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීම පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයට අමාත්‍යවරයාගේ ප්‍රසාදය හිමිවූ අතර, එහිදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ, මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උමාශංකර්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
