Language Switcher

Ad

Ad 01

V2025

පිලිප්ගේ පොත් වැඩේට : එන්න සෙට් වෙන්න !

දේශපාලන තීරු ලිපි රචකයකු වන කේ.ජී.පිලිප් ශාන්ත වත්මන් දේශපාලන අර්බූදය සම්බන්ධයෙන් ලියූ “යැංකි විකී හා අපි” ග්‍රන්ථය මේ මස 28 වන දා බදාදා හවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී ජන ගත කෙරේ.

එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව්. ගුණසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් දේවසිරි, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන හා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දේශන පවත්වති.

FB IMG 1566391151356