Language Switcher

V2025

නියමිත අංකය අමතා :ජාතික රෝහලේ සායන ගැන දැනගන්න !

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද  (03) නිකුත්කර ඇත.

ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.

Screenshot 20200403 194822

Screenshot 20200403 194854