පසුගිය පෙබරවාරි 14 දින එනම් වැලන්ටයින් දිනය දා අතුරු දන් කළ තමන්ගේ ආදරනීයයන් සිහිපත් කිරීම සඳහා “අතුරුදන් කළ ආදරය“ මැයෙන් සැමරීමේ උත්සවයක් පැවැත්විය.
පැරණි ලන්දේසී රෝහල් භූමියේ පැවැත්වූ මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගි වූ අය අතුරින් අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති වන බ්‍රීටෝ ප්‍රනාන්දු , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සහ සන්ධ්‍ය එක්නැලිගොඩ මහත්මිය මෙසේ අදහස් දැක්වුහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
