කොවිඩ් 19 අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් රෝගියා නාවික හමුදා සාමාජිකයෙකු ඇසුරු කළ අයෙකි.
මේ වන විට 232 සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
