හෙට (11) සිට තවත් සති දෙකක කාලයක් දක්වා සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු සඳහා පොදු ප්‍රවාහනය යොදා නොගන්නා ලෙස රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් විවිෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර වෙත දන්නවා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
