ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ්‍රී ලංකා වෛද්‍ය ගමන් මග වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළි නොගන්නා බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් විශේෂ නිවේදනයක් යොමු කර තිබේ.
“ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ්‍රී ලංකා වෛද්‍ය ගමන් මග වෛද්‍ය උපාධිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචිවීමට සුදුසුකම් සපුරාලන වෛද්‍ය උපාධියක් ලෙස, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා බව මෛම නිවේදනය ගමින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
