අශෝක වඩිගමංගාව හදිසි අනතුරකින් මියයයි !

 අශෝක වඩිගමංගාව හදිසි අනතුරකින් මියයයි !
සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් නායක, වයඹ පපළාත් හිටපු විපක්ෂ නායක  අශෝක වඩිගමංගාව අද (05) හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.
 
අදාළ හදිසි අනතුර සිදුව ඇත්තේ වාරියපොල පාදෙණිය ප්‍රදේශයේ වන බවත් වාර්තා වෙයි.
 
සමගි ජනබලවේගය පක්ෂයේ ආනමඩුව ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කලේද ඔහු වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වෙයි.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න