අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට සෞභාග්‍යමත් කුළියක් : කෝටි 41ක් !

අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට  සෞභාග්‍යමත් කුළියක් : කෝටි 41ක් !

ලක්‍ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිත යයිද සදහන්ය.

2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ සදහා රුපියල් කෝටි 41ක මුදලක් ලබා දෙන ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබූ බවද එම වාර්තා කියයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිව බවද සදහන්ය.

C news

Screenshot 20201207 155558

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න