නායකත්ව පුහුණුව මුවාවෙන් රටම හමුදාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර චෝදනා කරයි.
ජනතාවගේ විනය හැදීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නැතැයිද ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රී මානුෂ නානායක්කාර මේ අදහස් දක්වා ඇත්තේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී වන අතර ඒ අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීමට සූදානම් බවට ඇමති සරත් වීරසේකර විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
