අපි කරේ තියාගෙන ගිහින් තියෙන්නේ හිස් පතොරම් කොපුවක් !

අපි කරේ තියාගෙන ගිහින් තියෙන්නේ හිස් පතොරම් කොපුවක් !

තමන් වහනේසේ කාලයක් තිස්සේ කරේ තබාගෙන ගොස් ඇත්තේ හිසි පතොරම් කොපුවක් බවත් ඉන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවත් මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඍජුව පෙනී සිටි ස්වාමීන් වහන්සේලා මේ වන විට ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද සඳහන් කළ උන් වහන්සේ පවසා සිටියේ කාලතුවක්කු පතොරමක් කියා පතොරම් කොපුවක් තමන් වහන්සේලා කර තබාගෙන ගොස් ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න