වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් තහංචියක් !

වාණිජ බැංකු වලට මහ බැංකුවෙන්  තහංචියක් !

ඉදිරි මාස තුනක කාලය සඳහා මෙරට වාණිජ බැංකු වලට තහංචියක් පැණවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

ඒ වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරනු ලබන ගෙවීම් නතර කරන ලෙසය.

ඊට අදාළ නිවේදනය ඊයේ (25)  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය  විසින් නිකුත්කර ඇත.

අදාළ  නියෝගය නිකුත් කර ඇත්තේ වාණිජ බැංකුවල පවතින විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන්ය.

පසුගිය සමය පුරා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටෙමින් ඇත.

WhatsApp Image 2021 01 26 at 12.15.59 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න