විමල්-බැසිල් : රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න ගිය මිලින්දට වෙච්ච දේ !

විමල්-බැසිල් : රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න ගිය මිලින්දට වෙච්ච දේ !

 මේ වන විට රාජපක්ෂ කඳවුරේ 2015 පරාජයෙන් පසුව යළිත් රාජපක්ෂ පාලනයක් ගෙන ඒමට කටයුතු කළේ බැසිල් පාර්ශවයද ? නැතිනම් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශවයද යන්න සම්බන්ධව දැඩි ගැටුමක් හටගෙන ඇත.

ඒ තුළ බැසිල් විරෝධී පාර්ශවයේ ප්‍රධාන ප්‍රකාශකයකු ලෙස අමාත්‍ය විමල් වීරවංශ කටයුතු කරමින් සිටින අතර පොහොට්ටු ආණ්ඩුව පිහිටුවීමට ජාතිකවාදී මතය හැදු භික්ෂූන් ඇතුළු ජාතිකවාදී - ජාතිවාදී සංවිධාන වල සහය ඊට ලැබෙමින් තිබේ.

බැසිල් පාර්ශවය වෙනුවෙන්ද ආණ්ඩුවේ ප්‍රබලයන් ඉදිරිපත්ව සිටින අතර එය ජාතික දේශපාලනය තුළ විසඳා ගැනීමේ අර්බුදයක ආණ්ඩුව පැටළී සිටියි.  ඒ තුළ ෆේස්බුක් හරහා  ලකුණු හොයන්නට ගිය පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ නම් නාගරික මන්ත්‍රීට නොසිතූ  ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඒ බහුතරයක් පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් වෙතිනි.

මිලින්දගේ පෝස්ට් එක !

miliakka

149319265 268629341287224 4888499763975414984 n

බුකියේ ප්‍රතිචාර !

WhatsApp Image 2021 02 12 at 3.43.49 PM

WhatsApp Image 2021 02 12 at 3.43.50 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.50 PM

WhatsApp Image 2021 02 12 at 3.43.51 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.51 PM

WhatsApp Image 2021 02 12 at 3.43.52 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.52 PM

WhatsApp Image 2021 02 12 at 3.43.53 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න