Language Switcher

V2025

විමල්-බැසිල් : රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න ගිය මිලින්දට වෙච්ච දේ !

 මේ වන විට රාජපක්ෂ කඳවුරේ 2015 පරාජයෙන් පසුව යළිත් රාජපක්ෂ පාලනයක් ගෙන ඒමට කටයුතු කළේ බැසිල් පාර්ශවයද ? නැතිනම් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශවයද යන්න සම්බන්ධව දැඩි ගැටුමක් හටගෙන ඇත.

ඒ තුළ බැසිල් විරෝධී පාර්ශවයේ ප්‍රධාන ප්‍රකාශකයකු ලෙස අමාත්‍ය විමල් වීරවංශ කටයුතු කරමින් සිටින අතර පොහොට්ටු ආණ්ඩුව පිහිටුවීමට ජාතිකවාදී මතය හැදු භික්ෂූන් ඇතුළු ජාතිකවාදී - ජාතිවාදී සංවිධාන වල සහය ඊට ලැබෙමින් තිබේ.

බැසිල් පාර්ශවය වෙනුවෙන්ද ආණ්ඩුවේ ප්‍රබලයන් ඉදිරිපත්ව සිටින අතර එය ජාතික දේශපාලනය තුළ විසඳා ගැනීමේ අර්බුදයක ආණ්ඩුව පැටළී සිටියි.  ඒ තුළ ෆේස්බුක් හරහා  ලකුණු හොයන්නට ගිය පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ නම් නාගරික මන්ත්‍රීට නොසිතූ  ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඒ බහුතරයක් පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් වෙතිනි.

මිලින්දගේ පෝස්ට් එක !

miliakka

149319265 268629341287224 4888499763975414984 n

බුකියේ ප්‍රතිචාර !

WhatsApp Image 2021 02 12 at 3.43.49 PM

WhatsApp Image 2021 02 12 at 3.43.50 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.50 PM

WhatsApp Image 2021 02 12 at 3.43.51 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.51 PM

WhatsApp Image 2021 02 12 at 3.43.52 PM 1

WhatsApp Image 2021 02 12 at 3.43.52 PM

WhatsApp Image 2021 02 12 at 3.43.53 PM

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found