Language Switcher

V2025

2020 ඡන්ද හිමි නාමලේඛනය: අභියාචනා විභාග කිරීම ඇරඹේ

 

2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.  

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අභියාචනා විභාගය සිදු කෙරෙන බවය.  

ලබන මස 05 වැනිදා දක්වා එම කටයුතු සිදුවනු ඇති.  

මෙහිදී 2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු හිමිකම් හා විරෝධතා සලකා බැලීම සිදුවෙයි.  

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි 2020 ඡන්ද හිමි නාම ලේඛනය ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර සහතික කිරීමට නියමිත බවය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found