2020 ඡන්ද හිමි නාමලේඛනය: අභියාචනා විභාග කිරීම ඇරඹේ

2020 ඡන්ද හිමි නාමලේඛනය: අභියාචනා විභාග කිරීම ඇරඹේ
 

2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.  

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අභියාචනා විභාගය සිදු කෙරෙන බවය.  

ලබන මස 05 වැනිදා දක්වා එම කටයුතු සිදුවනු ඇති.  

මෙහිදී 2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු හිමිකම් හා විරෝධතා සලකා බැලීම සිදුවෙයි.  

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි 2020 ඡන්ද හිමි නාම ලේඛනය ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර සහතික කිරීමට නියමිත බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න