දිවයින පුරා සියලු පාසල් මැයි 07 වැනි දා දක්වා තවදුරත් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.
දිවයින පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීන්දුව ගෙන ඇත.
එසේම අද(01) සිට සති 02ක් හෝටල් (සාද, උත්සව, ජනතාව ගැවසෙන ක්‍රියාකාරකම්) සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු රාත්‍රී 10.00 න් පසු තහනම් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
