රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවතින බැවින් අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන සංචරණ සීමා උපරිමයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
අද (4) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ, කොරෝනා රෝගීන් හඳුනා ගැනීම පාලනයකින් තොරව ඉහළ යන බවක් පෙන්නුම් කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
