සංචරණ සීමා ජුනි 07 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

සංචරණ සීමා ජුනි 07 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, පෙර දැනුම් දුන් පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකරන බවයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ භාණ්ඩ බෙදාහැරීම ජංගම වෙළඳුන් හරහා ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි, ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න