සායන රෝගීන් හට තැපැල් මගින් ඖෂධ නිවසටම

සායන රෝගීන් හට තැපැල් මගින් ඖෂධ නිවසටම

සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට තැපැල් මගින් නිවසටම ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක් ජාතික රෝහල ක්‍රියාත්මක කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ සායනය වෙත දුරකථන ඇමතුමක් ලබා දී රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව ඇති බවයි.

මේ වනවිට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රෝගීන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන ජාතික රෝහල මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ඒ ඒ සායනයන්ට අදාළව රෝගීන් ඇමතිය යුතු දුරකත අංක පහතින් සඳහන් වේ

sayana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න