සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

නිරෝධායන නීතිවලට අනුගතව අවම ජන සහභාගීත්වයකට යටත්ව සියලුම බැංකු, ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි මහ බැංකුව විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව මූල්‍ය කටයුතු සදහා, භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සදහා, නිෂ්කාශන කටයුතු සදහා, විශ්‍රාම වැටුප් හා වැටුප් ගෙවීම සදහා, විශේෂ මැදිහත්වීම් සහ විශේෂ කටයුතු සදහා බැංකු ශාඛාවකට උපරිමය  15 දෙනෙකුට සීමාවන ලෙස ගණුදෙනු සිදු කරන ලෙසද මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් දැනුවත් කර ඇත.

ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න