Image

ධුරයේ රාජකාරි ඇරඹීමට නව චීන තනාපතිවරයා දිවයිනට

ධුරයේ රාජකාරි ඇරඹීමට නව චීන තනාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළේ දී විශේෂ නිවේදයක් නිකුත් කිරීමට ද ඔහු පියවර ගත්තා.

WhatsApp Image 2026 08 12 at 11.13.42 AM

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම එරට චීන ව්‍යවසායන්හි සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් සහ එරට වෙසෙන චීන ජාතිකයින් ද නව තානාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

 

dinushi

 

 

 

 

දිනූෂි ධීරසිංහ - (චීන පුවත් සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න