ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයක් තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත වැඩ පැටවීමේ වෑයම හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 විසින් සඳහන් කරයි.
අද (14) අදාළ පක්ෂ 8 හි නියෝජිතයින් ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපති සහ අගමැති ගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් පිළිබඳ ඇමති අනුකමිටුව ගනුලැබූ තීන්දුවක් බවත් එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
