මහර සහ වැලිකඩ බන්ධනාගාරවල මරණ දඬුවම හිමිවූ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම වී ඇති බවත් වාර්තා වෙයි.
විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග සිටි බවත් වාර්තා වෙයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධව මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා ඊයේ (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
