අද (28) උදෑසන 6 .00 සිට රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් වසමේ නොරගල්ල , නොරගල්ල ඉහළ , යක්දෙහිවත්ත, පීන්කන්දවත්ත- 1, පාතකඩ , පීන්කන්දවත්ත -3 යන ප්‍රදේශ සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ නක්කලවත්ත හා මිල්ලකැලේවත්ත අද (28) උදෑසන සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
