Language Switcher

V2025

රසායනික පොහොර තහනමත් රිවර්ස් !

ආනයනය තහනම් කර තිබූ රසායනික පොහොර, යළිත් අගෝස්තු පළමුවැනි දා සිට ආනයනය සදහා අවසර ලබා දී ඇති බව, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා අද (03) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.

රසායනික පොහොර තහනම ආපසු හරවන්නේ නැති බව ජනාධිපතිවරයා විසින් පවසා තිබුණද, මේ වන විට එය ඉවත් කර තිබෙන බව එහිදී ඔහු පැවසීය .

මීට අදාළ ලේඛන මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

ඒවා පහත දැක්වෙයි .

WhatsApp Image 2021 08 03 at 13.51.06

WhatsApp Image 2021 08 03 at 13.51.07

WhatsApp Image 2021 08 03 at 13.51.08