කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ එය පාලනය කිරමට සංචරණ සීමා පැනවීමක් ලෙස ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කර ඇත.
මේ බව මාධ්‍ය වෙත දැනුම් දෙමින් හමුදාපති ජනරාල් ශවේන්දු සිල්වා සදහන් කළේ ජනපති උපදෙසින් මේ තීන්දුව ක්‍රියාත්මක බවය.
එසේම ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට (30) දිනයේ නිකුත් කෙරෙනු ඇති බවද ජනරාල් ශවේන්දු සිල්වා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
