මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම අද (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය.
රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ දැක්වේ.
එසේම මේ වන විට එකී ආර්ථික සැලැස්මේ යෝජනා, ප්‍රතිපත්ති ගැන පුවත් පළවෙමින් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
