චීන ජරාගොඩ නැවෙන් බායිද : වියතුන්ගෙන් ශෝක ප්‍රකාශ !

චීන ජරාගොඩ නැවෙන් බායිද : වියතුන්ගෙන් ශෝක ප්‍රකාශ !

චීනයෙන් ගෙන්වනු ලැබූ නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ පොහොර තොගය මෙරටට ගොඩබෑමේ අවධානම සම්බන්ධයෙන් විද්වතුන් සමාජ මාධ්‍ය තුළ පවා ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් සිටියි.

එහිදී "ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසා” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක පවසයි.

pradeep

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ චීනයෙන් ගෙන්වා ඇති තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයිද එම පොහොර තොගයේ අන්තර්ගත ක්ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැති බවය.

ඇය තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

nalika

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න