Language Switcher

Ad

Ad 01

V2025

කොවිඩ් මරණ 15,083ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 06දෙනෙකු ද වේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,083කි.

Press Release 013 824x1024 1