අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අද (12) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඔහු මියැදෙන විට 49 වියෙහි පසුවිය.
ඔහුගේ දේහය හෙට (13) දහවල් 12 දක්වා තලංගම නිවසේ තැම්පත් කර තිබෙන අතර අනතුරුව අවමංගල්‍ය කටයුතු ඔහු උපන් ගම්ප්‍රදේශය වන අවිස්සාවේලේ දී සිදුකිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
