සහල් මිලේ අනාගතය ගැන : මිල පාලක ඩඩ්ලිගෙන් ප්‍රකාශයක් !

 සහල් මිලේ අනාගතය ගැන  : මිල පාලක ඩඩ්ලිගෙන් ප්‍රකාශයක් !

කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් දක්නට ඇතැයි අරලිය සහල් හිමිකරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.

දැනට පවතින සහල් මිල තවදුරටත් ඉහළ නොයනු ඇති බවත් මෙය උපරිම මිල වනු ඇති බවත්පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

සහග් මිල පාලනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වී වගා කිරීම කළ යුතු බව ද පවසන ඔහු නමුත් රටේ වී නිෂ්පාදනය අඩු වීමේ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න