සපුගස්කන්ද සම්පූර්ණ බිඳවැටීමක් ආසනයේ : එදාට රටම අඳුරේ !

සපුගස්කන්ද සම්පූර්ණ බිඳවැටීමක් ආසනයේ : එදාට රටම අඳුරේ !

උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් පවසන්නේ බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බවයි.

ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න