ආණ්ඩුවේ අත්තනෝමතික වැඩ නිසා : ජපානයෙන් දඬුවමක් !

ආණ්ඩුවේ අත්තනෝමතික වැඩ නිසා : ජපානයෙන් දඬුවමක් !

ජපානයෙන් ලංකාවට ලැබෙන ආධාර 2019 ට සාපේක්ෂව, 2020 වසරේදී 94%කින් අඩු වී ඇති බව දැනගන්නට ඇත.

ඊට අනුව 2019 වසරේදී යෙන් බිලියන 42.7 ක මුදලක් ලංකාවට ලැබී ඇති අතර, 2020 දී ලැබී ඇත්තේ යෙන් බිලියන 1.4 කි.

ජයිකා ආයතනයේ දත්ත මත පදනම් වී මාධ්‍ය මෙම කරුණු හෙළි කර තිබේ.

මෙරටට ලැබෙන ජපන් ආධාර මෙසේ දැවැන්ත ලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව,ජපන් ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබුණු සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමීම බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න