Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී වෙයි.

අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසු විය.

අසනීප තත්ත්වයක් නිසා, ඔහු කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි පසුවූයේ.

80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා මෙන්ම ‘ලක්බිම’ සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා ද ඔහු යි.