රජයේ බැංකුවක් “ඩිෆෝල්ට්” තත්වයට (විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක්) පත් කර ඇතැයි ඇතැයි අද පෙරවරුවේ වාර්තා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
අද (24) පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මේ බව අනාවරණය කර සිටි අතර මෙය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා කනගාටුදායක බවත් මහා ව්‍යසනයක ආරම්භයක් බවත් අවධාරණය කළේය.
රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මුදල් අමාත්‍යවරයා හෝ වගකිවයුතු කිසිවකු පාර්ලිමේන්තුවට කිසිම විටෙක නොපැමිණෙන බවද ඔහු චෝදනා කර සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
