ලොක්කා එළවීම

ලොක්කා එළවීම

" ලොක්කව එලවීමෙන් මිසක් අපි පස්ස බලන්නේ නෑ " යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී ඔහු ලොක්කා යනුවෙන් අදහස් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව දේශපාලන විචාරකයන් පවසයි.

අප්‍රේල් 26 මහ නුවර සිට කොළඹ දක්වා සමගි ජනබලවේගය පවත්වන විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මැයි 01 වනදා අතිවිශාල ජනකායක් සමග කොළඹ වැටලීමක් සමගි කඳවුර පක්ෂය සංවිධානය කර ඇත.

මේ අවස්ථාව සඳහා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද සහභාගි ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න