ලංකා අරගල මාදිලිය : ගෝලීය පැසසුමට !

ලංකා අරගල මාදිලිය : ගෝලීය පැසසුමට !

ලංකා ජන අරගලය සම්බන්ධයෙන් ජර්මන් තානාපති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත.

විචාරකයන් පවසන්නේ මෙය සාමාන්‍යයෙන් අත්දැකීමට නොලැබෙන ප්‍රතිචාරයක් බවයි.

එය පහත දැක්වෙයි .

ශ්‍රී ලංකාවේ සාඩම්බර මිනිසුන් ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති අයිතිය කෙතරම් සාමකාමී ලෙස භාවිතා කරන්නේද යන්න ගැන මා තුළ ඇත්තේ පැහැදීමකි. එය මට, සාමකාමී විරෝධතා කොතරම් බලවත් වියහැකිද යන්න අප විසින් අත්විඳින ලද, 1989 දී සිදුවූ ජර්මනිය යළි එක්සත්වීමේ සිද්ධිය මතකයට නංවයි. මීට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාමකාමීව සිටීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!

හොල්ගර් සොයිබර්ට්
ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති

(පහත දක්වා ඇත්තේ තානාපතිවරයාගේ එම ට්විටර් පණිවිඩයයි.)

FB IMG 1650874346310

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න