පවුල ඇවිලෙයි : චමල් මහින්දට දොස් කියයි ! ( video )

පවුල ඇවිලෙයි : චමල් මහින්දට දොස් කියයි ! ( video )

පවතින දේශපාලන අර්බුදය හමුවේ රාජපක්ෂ පවුලේ දේශපාලන හැසිරීමත් බෙදී වෙන්ව ඇති තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ බව තහවුරු කරමින් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා සිටියේ , "මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුර කාල2න් පසුව දේශපාලනයෙන් සමුගත්තා නම් අද මේ දේවල් වෙන්නේ නෑ" යනුවෙනි .

ඔහුගේ අද අදහස් දැක්වීම පහත දැක්වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න