අනවසරයෙන් ඉන්ධන ගබඩා කරන ස්ථාන සහ පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් හෙට (22) සිට දැඩි කරන බව පොලිසිය පවසයි.
ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කර පසුව ඒවා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .
මේ අතර ඉන්ධන සපයන බවුසර් රථ සඳහා බාධා කිරීම හෝ කඩාකප්පල් ක්‍රියා සිදුකළොත්, ඊට අදාළ ඉන්ධන පිරවුම් හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව විෂය භාර අමාත්‍යවරයා පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
