බිත්තර හා කුකුළු මස් මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.
සක්ව ආහාර නොමැති වීම හේතුවෙන් මෙසේ මිළ ගණන් ඉහළ යනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ දිනවල වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200ක් පමණ වන අතර, බිත්තරයක මිල රුපියල් 47 සත 50 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
