ඉදිරියේදී දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් මේ බව පවසා ඇත්තේ ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් සිදුවන බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
