ණය අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් පවසා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව විලියම් රූස් සමග පැවති හමුවකදී ඔහු මෙසේ සඳහන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
