ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්‍රොත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරුකර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම රොබට් කැප්‍රොත්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවද තානාපතිනිය තැබූ ට්විටර් සටහනේ සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
