Language Switcher

V2025

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන දින මෙන්න !

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ගෙවීම සිදුකරන දින පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කර ඇත .

ඊට අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි .